70 දශකයේ අනුරාධපුරයේ සුන්දර ගම්මානයක ජීවත්වන, දුටුවන් වශීකරන රූපයකින් හෙබි වයස අවුරුදු පහක අහිංසක දරුවෙකු වටා ගොඩනැගුණු මානව බැඳීම් සහ ආදරය තේමා කර ගත් කතාවකි. ලේඛිකා ශාන්ති දිසානායකගේ "රංකොල්ලා" යොවුන් නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ, පවුලේ සැමට නැරඹිය හැකි, ඔබ නැරඹිය යුතුම චිත්රපටයකි.